ඒකට මුලින්ම පහල තියෙන රූපය click කරලා Account එකක් Create කල යුතුයි.
ඊට පස්සෙ එහි තිබෙන FConnect බට්න් එක Click කරන්න.
(එම බට්න් එක Click කරන අවස්ථාවේදි ඔබ ඔබගේ FACEBOOK Account එකට Log In වි තිබිය යුතුයි.).
ඉන් පසු "Allow" බට්න් එක Click කරන්න.
ඔන්න දැන් තමා හොදම කොටස....දැන් ලබාදෙන Fan Pages වලට දාන්න Like පාරක්....
ඔයා ඔය Fan Pages වලට Like කරන කොට ඔයාට Credits ලැබෙනවා.
අන්තිමේදි ඔයාට ඔයාගේ Credits Balance එක බලා ගන්න මෙන්න මෙ බට්න් එක Click කරන්න
ඔයාට ඔයාගේ Credits Balance එක මෙතනින් බලා ගන්න පුළුවන්.....
ඊලගට ඔයා එකතු කර ගත්ත Credits ඔයාට EURO ( 1 EURO = RS 180.18 ) වලින් ඔයාගේ Paypal Account එකට ගෙන්න ගන්න පුළුවන්.
ඔයාට ඔය සල්ලි Internet එකේ ඔනැම දේකට වියදම් කරන්න පුළුවන්... නැත්නම් ඔයාගේ Bank Account එකකට ගෙන්න ගන්න පුළුවන්....
දැන් මගේ වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ ඔයාගේ වැඩේ........ හැමදාම ඔයා Facebook Login වෙනකොට Fanslave එකටත් ගිහින් Fan Pages වලට ලයික් කරලා සල්ලි හොයන්න.
ඒ වගේම මේ blog එකේ Address එක ඔයගේ යාළුවන්ටත් දෙන්න.......
Good Luck.......